×

කමලා හැරිස් VS. ඩොනල්ඩ් ට්‍රම්ප්

කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2.5%කින් පමණ වෙනස් විය හැකි බව එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.


රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා 1%කින් ඉදිරියෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ .

වෝල් ස්ටීරට් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව කමලා හැරිස්ට 48%ක් හිමි වී ඇති අතර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට 47%ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2.5%කින් පමණ වෙනස් විය හැකි බව එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි