×

ජපානයේ සජීවීකරණ මැකදිරියකට පුද්ගලයෙක් තැබූ ගින්නක් නිසා 13කට මරණය

---------


ජපානයේ කියෝතෝ නගරයේ සජීවීකරණ මැදිරියකට කිසිවෙකු විසින් සිදු කරන ලද ගිනි තැබීමක් නිසා 13 දෙනෙකු මිය ගොස් ඇති අතර 38 දෙනෙකුට ආසනන සංඛ්‍යාවක් බරපතල ලෙස තුවාල ලබා ඇත.

කියෝතෝ පොලීසිය පවසන පරිදි කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සජීවීකරණ මැදිරියට හදුනානොගත් දියරයක් දමා ගිනි තබා ඇත. මෙය සිදු කල බවට සැක කෙරෙන පුද්ලගලයාද ගින්න හේතුවෙන් තුවාල සිදුව රෝහල් ගත කර ඇති බවට වාර්ථා වේ.

තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම සජීවීකරණ මැදිරිය ට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජපානයේ වේලාවෙන් උදෑසන 10.30ට පමණය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි