BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ලෙබනන විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර!

මාස ගණනක් තිස්සේ පැවති උද්ඝෝෂණ "කෝපයේ සතියක්" ලෙස හැඳින්වෙන තරමට ප්‍රචණ්ඩකාරී බවට පත්වීමත් සමඟ ලෙබනන් පොලිසිය සෙනසුරාදා බේරූට් නගරයේදී සිය ගණනක් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

මාස ගණනක් තිස්සේ පැවති උද්ඝෝෂණ “කෝපයේ සතියක්” ලෙස හැඳින්වෙන තරමට ප්‍රචණ්ඩකාරී බවට පත්වීමත් සමඟ ලෙබනන් පොලිසිය සෙනසුරාදා බේරූට් නගරයේදී සිය ගණනක් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

පැය දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී තත්වයකදී පෙලපාලිකරුවන් මොලොටොව් කොක්ටේල්, පාෂාණ සහ ගිනිකෙළි පොලීසියට විසි කළ අතර පොලීසිය ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.

ලෙබනන් රතු කුරුස සංවිධානයට අනුව පුද්ගලයින් 80 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර 140 දෙනෙකු එම ස්ථානයේ ප්‍රතිකාර ලබා ඇත.

රටේ මෙතෙක් පැවති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම උද්ඝෝෂණ පසුගිය ඔක්තෝබර් මාසයේ මැද භාගයේදී ආරම්භ වූ අතර මේ වන විට රට භාරව කටයුතු කරන පෙර රටේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ සාද් හරිරිගේ ඉල්ලා අස්වීමට හේතු විය.


කොරෝනා වෛරසය සහ බෙයිජිං හි හිස් වීදි

මැතිවරණයෙන් ඈත් වෙලා හිටපන්! – බර්නි සැන්ඩර්ස් පුටින්ට කියයි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 75,000 සීමාව පනිද්දී රෝගය චීනයේ බන්ධනාගාරවලටත් පැතිරේ

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් සේවා සඳහා ඩොලර් බිලියන ගණනක අලාභයක්

ජනපති ට්‍රම්ප් ඔස්කාර් සම්මාන ලාභී පැරාසයිට් චිත්‍රපටය සමච්චලයට ලක් කරයි

අයර්ලන්ත නායක වරද්කාර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි

දේශගුණික විපර්යාස නිසා නුදුරේදීම සමුගනු ඇති චොකලට්

ජර්මනියේ වෙඩි තැබීමකින් 8දෙනෙකු මරුට

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!