×

UFC වෙල්ටර්වේට් ශූරතාව ලියොන් එඩ්වර්ඩ්ස් දිනා ගනියි.

ලියොන් එඩ්වර්ඩ්ස් 2016 දී මයිකල් බිස්පිංගෙන් පසු බිහි වූ පළමු බ්‍රිතාන්‍ය ශූරයා බවට පත් විය.


UFC වෙල්ටර්වේට් ශූරතාව ප්‍රබල ප්‍රහාරක නියිජීරියානු ජාතික කමරු උස්මාන්ව පරාජයට පත් කරමින් බ්‍රිතාන්‍යයේ ලියොන් එඩ්වර්ඩ්ස් දිනා ගැනීමට සමත්ව තිබේ. UFC ඉතිහාසයේ නයිජීරියානු ජාතිකයා ඉවත් කිරීම සම්පූර්ණ කළ පළමු සටන්කරුවා බවට පත් වූ ලියොන් එඩ්වර්ඩ්ස් 2016 දී මයිකල් බිස්පිංගෙන් පසු බිහි වූ පළමු බ්‍රිතාන්‍ය ශූරයා බවට පත් විය.

උස්මාන් දෙවැනි සහ තෙවැනි වටයේදී එඩ්වර්ඩ්ස් හට පහරවල් එල්ල කරමින් දැඩි ලෙස ප්‍රතිචාර දැකිවීය. UFC විචාරක ජෝ රෝගන් පැවසුවේ සටන අවසන් කළ ලියොන් එඩ්වර්ඩ්ස් ගේ පා පහර ඔහු UFC හි දැක ඇති හොඳම පහර විය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි