BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Titanic හි ප්‍රේමවන්තයා සහ සුපිරි නිරූපිකා ආදරවන්තයන්ගේ නගරයේ දී !

ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ඇමෙරිකානු සුපිරි නිරූපිකාවක් වන ජිජී හඩිඩ් ගේ පෙම් පලහිලව්ව පිළිබඳව

මෑතක දී කරලියට ආ උණුසුම් පුවත් අතර Titanic සිනමා සිත්තමෙහි ප්‍රධාන නළු ජැක් නොහොත් ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ඇමෙරිකානු සුපිරි නිරූපිකාවක් වන ජිජී හඩිඩ් ගේ පෙම් පලහිලව්ව පිළිබඳව අප වෙබ් අඩවියෙන් මෑතක දී ගෙන එන ලදී.

එම කටකතා සහ අනෙකුත් මතවාද සපත කරමින් ඔවුන් දෙදෙනා ආදරවන්තයන්ගේ නගරය වන පැරිස්(Paris) හි එකම හෝටලයකදී දක්නට හැකි වූ බවට සමාජ මාධ්‍ය කලඹමින් පැපරාසී තොරතුරු ගලා යයි.එය පැරීසියේ පිහිටි Le Royal Monceau නම් හෝටලයි.

ජිජී එදින( සැප්තැම්බර් 29) රාත්‍රියේ Le Royal Monceau හෝටලයට පැමිණි බවත් ලියනාඩෝ අලුයම 1ට පමණ එම හෝටලයෙන් පිටව ගොස් සමාජ ශාලා වල සැරිසරමින් සිටි බවට සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ලියනාඩෝ-ජිජී පෙම් පලහිලව්ව පිළිබඳ සමාජය තුළ උණුසුම් කතාබහක් පවතින සමයක ඔවුන් ගේ මෙම කටකතා ආදිය ඇවිලෙන ගින්නට දැමූ පිඳුරු සේ ය.

Nipuni liyanage_OBT


අතින් කට වසාගත් ජර්මානුවන් කටාරයට කින්ඩිය දමයි!

තෝර් ගේ විශ්වය පුරා යන ගමනට Alzheimer අභියෝගයක් වේ ද?

ලොව සරාඟිතම මිනිසා නොහොත් මාර්වල් සිහින කුමරා…Captain America!

Miss.Argentina සහ Miss.Puerto Rico දේදුන්නට පාට තැබූ වගයි!

නූතන බැරොකේ සංගීත රැජිණියගේ නිකුත් නොකළ ඇල්බමයට සිදු වූ යේ කුමක් ද?

බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවයට ආ Dua Lipa ට හමු වූ අමුත්තිය!

“JB”ගේ බිරිඳ සහ හිටපු පෙම්වතියගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය කළඹයි!

“හැග්රිඩ්” ගේ මතකයක් දියණියගේ ඉන්ස්ටග්‍රෑමයේ!

error: Content is protected !!
error: Content is protected !!