පුංචි නගරයක කැෂියර් නෝනා නවසීලන්තයේ අගමැතිනිය වූ කතාන්දරය

නවසීලන්ත මහමැතිවරණය හෙට (17) දිනයට යෙදී තිබේ. වාර්තා වන ආකාරයට ජසින්ඩා ආර්ඩෙන් මෙවරත් ඉදිරියෙන්ම සිටියි. මේ විශේෂාංගය සැකසෙන්නේ  CNN පුවත් සේවයේ ඇගේ ගමන් මග පිළිබඳ පළ වූ ලිපියකිනි.