COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ලූලා බලාපොරොත්තුවෙන්; බ්‍රසීලයේ පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳව ලෝකයම අවදියෙන්

පරිසර වේදීන් මේ පිළිබඳව සඳහන් කරන්නේ ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය සහ පස්වන විශාලතම හරිතාගාර වායු විමෝචකය වන බ්‍රසීලයට දේශගුණික විපර්යාස පාලනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඇති බවයි.