×

චීනයට සූකරයාගේ නව වසර උදාවෙයි.

ලෝකයේ විශාලම වාර්ෂික මිනිස් සංක්‍රමණය ලෙස සැලකෙන නව වසර නිමිත්තෙන් චීන ජනතාව සිය ගම් බිමි බලා එන උත්සවයද මෙයයි.


චීනයද ඇතුළු ලෝක රටවල් මේ මොහොතේ රැසක් නව චන්ද්‍ර වර්ෂය සමරමින් සිටියි. ලෝකය පුරා බිලියනයකට වඩා පිරිසක් නව චන්ද්‍ර වසර සමරන අතර මෙම චන්ද්‍ර වර්ෂය නම් කර ඇත්තේ සූකරයාගේ වසර යනුවෙනි.

ලෝකයේ විශාලම වාර්ෂික මිනිස් සංක්‍රමණය ලෙස සැලකෙන නව වසර නිමිත්තෙන් චීන ජනතාව සිය ගම් බිමි බලා එන උත්සවයද මෙයයි.

වසන්තයේ නව වසර ලෙසද සළකන මෙම නව චන්ද්‍ර වසර සැමරීම වැඩි වශයේ සිදු වන්නේ ආසියානු කලාපයේය.

චීන රාශි චක්‍රයේ එක් රාශියක් වන සූකරයා මෙම වර්ෂයේ රාශිය ලෙස නම් කර ඇත. මේ විවිධ ජාතීන් විසින් නව චන්ද්‍ර වර්ෂය සැමරූ ආකාරයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි