×

ගෝත්‍ර දෙකක් අතර ගැටුමකදී මාලි රාජ්‍යයේ 100 ක් මරා දැමේ

ඩෝගොන් ගෝත්‍රිකයන් සහ මාලී හී තවත් ගෝත්‍රයක් වන සංචාරක ෆූලානි ගෝත්‍රිකයන් අතර මෙවැනි ප්‍රහාර නිතර ඇති වේ.


මධ්‍යම මාලී හී ඩෝගෝන් ගෝත්‍රිකයන් වෙසෙන ගම්මානයකට එල්ල වූ ප්‍රාහාරයක් හේතුවෙන් අද පුද්ගලයින් සිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව වාර්ථා විය.

සෝබානෝ කොවූ නැමති ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරය ට අමතරව මීට පෙරද මෙවැනිම ප්‍රහාර කිහිපයක් මෙම ගෝත්‍රිකයන් එල්ල කරමින් සිදු විය. ඩෝගොන් ගොත්‍රිකයන් සහ මාලී හී තවත් ගෝත්‍රයක් වන සංචාරක ෆූලානි ගෝත්‍රිකයන් අතර මෙවැනි ප්‍රහාර නිතර ඇති වේ.

නමුත් තවමත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් විසින් භාර නොගන ඇත. මිය ගිය සියල්ලෝම පාහේ පුළුස්සා මරා දමා තිබූ බව මාලී හී ආරක්ෂක අංශ පවසයි. ශතවර්ශ ගණනාවක් තිස්සේ ඩෝගෝ ගෝත්‍රිකයන් මධ්‍යම මාලීහී ජීවත් ව ඇති අතර ඔවුන් බහුතරයක් කෘෂිකාර්මික කටයුතු වල නියැලෙයි.
අහිංකුණ්ඨික ෆුලානී ගෝත්‍රයට අයත් පිරිස් ටහිර අප්‍රිකානු පෙදෙස් වල සිට පැමිණි අයයි.

පසුගිය මාර්තු මාසයේදී මෙම ප්‍රදේශයේදීම ෆුලාන් ගෝත්‍රිකයන් 130 දෙනෙක් මරා දමනු ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි