BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කළ ඇමරිකානු පුරවැසියකු අත්අඩංගුවට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කිරීමෙන් පසු සෙනසුරාදා ධවල මන්දිරයෙන් පිටත ෆ්ලොරිඩාවේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කිරීමෙන් පසු සෙනසුරාදා ධවල මන්දිරයෙන් පිටත ෆ්ලොරිඩාවේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

25 හැවිරිදි රොජර් හෙජ්පෙත් මුර සංචාරයේ යෙදී සිටි එක්සත් ජනපද රහස් සේවා පොලිස් නිලධාරියෙකු වෙත ගොස් “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට මම මෙහි සිටිමි” යනුවෙන් පවසා ඇත.

පිහියකින් එය කිරීමට සැලසුම් කර ඇති බව හෙඩ්ග්පෙත් නිලධාරියාට පැවසූ අතර රහසිගත සේවා නිලධාරියා විසින් කරන ලද සෝදිසි කිරීමකින් පසු එය රාජසන්තක කරන ලදී.

“මේ සිදුවීම අතරතුර කිසිදු රහස් සේවා ආරක්ෂකයින් කිසිදු අනතුරකට ලක්ව නැත,” නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් පවසා ඇත.

සැකකරු අතුරුදහන් ව සිටි පුද්ගලයෙකු මෙන්ම මානසික සෞඛ්‍ය රෝගියෙකු බව රහස් සේවය විසින් හෙළි කර ඇති අතර ඔවුන් විසින් හෙජ්පෙත් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු මානසික සෞඛ්‍ය ඇගයීමක් සඳහා රෝහලකට ගෙන යන ලද අතර එහිදී වැඩිදුර දැනුම් දීමක් සිදු වන තෙක් ඔහු රඳවා තබනු ඇත.


කොරෝනා ආසදිත ලෝ ප්‍රකට නායකයින්, නළු නිළියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

කොරෝනා හේතුවෙන් දිවියෙන් සමුගත් ප්‍රථම රාජකීයයා

පුටින්, ඩ්‍රැකියුලා සහ ඝෝර ඉවාන්

ඇඳිරිනීතිය අතරතුර අඹු දරුවන් සොයා යද්දී – අනේ ඔහු මැරී වැටුණේය…!

වෛද්‍ය සැපයුම් රැගෙන ගිය පිලිපීන ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් 8ක් මරුට

ස්පාඤ්ඤය කොවිඩ් සුසානයක් බවට පත් වුණේ මෙහෙමයි!

උතුරු කොරියාව 9 වැනි මිසයිලයත් පත්තු කරයි!

එක්සත් රාජධානියේ තවත් කොරෝනා මරණ 259ක්-13ක්ම වෙනත් සෞඛ්‍ය ගැටලු නැති වැඩිහිටියන්

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!