ප්‍රශ්නය හාදුව නොවුණත් – ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි!

කොහොම වුණත් අන්තිමේදී ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. තමන් සමගම වැඩ කරන කාන්තාවක සරාගී ලෙස සිප ගන්නා අයුරු සීසීටීවී කැමරාවලට හසු වී, අවසානයේ මාධ්‍යයට හසු වීම නිසා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් අන්තිමේදී ඉල්ලා අස් වුණේය.