හොලිවුඩය කැළඹූ ලිංගික අපචාර පිළිබඳ #MeToo සමාජ ව්‍යාපාරය බොලිවුඩයටත්

හොලිවුඩය කැළඹූ ලිංගික අපචාර පිළිබඳ හඬ නගන #MeToo සමාජ ව්‍යාපාරය මේ වන විට බොලිවුඩය එනම් හින්දි සිනමාව ද ආක්‍රමණය කර තිබේ.