BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සුඩානයේ හමුදා පාලනය, පැවති ආණ්ඩුවේ සාමාජිකයින් අත් අඩංගුවට ගනී.

මුත් විරෝධතා කරුවන් තවමත් සිය විරෝධතා නොනවත්වා සිදු කරගෙන .යන්නේ හැකි ඉක්මණින් හමුදා පාලනයට ඉවත් වන ලෙසද වහා සිව්ලි පාලනයක් රට තුළ ස්ථාපිත කරන ලෙසද ඉල්ලමිනි.

හිටපු ජනපතිවරයා යටත් කර ගනිමින් රටේ පාලනය සියතට ගත් සුඩාන හමුදාව විසින් ආණ්ඩුවේ හිටපු සාමාජිකයින්ද අත් අඩංගුවට ගැනීම ආරම්භ කර ඇත.

මාසයක කාලයක් තිස්සේ වසර තිහක දීර්ඝ කාලයක් සුඩානය පාලනය කළ ජනපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් විරෝධතා කරුවන් තවමත් සිය විරෝධතා නොනවත්වා සිදු කරගෙන .යන්නේ හැකි ඉක්මණින් හමුදා පාලනයට ඉවත් වන ලෙසද වහා සිව්ලි පාලනයක් රට තුළ ස්ථාපිත කරන ලෙසද ඉල්ලමිනි. ඔවුන් දිගින් දිගටම අගනගරව කාර්ටොම් හී ආරක්ෂක අමාත්‍යාංශයේ රැදී සිටී.

නමුත් හමුදා පාලනය පවසන්නේ විපක්ෂයේ එකගත්වයෙන් ඕනෑම සිවිල් පාලනයක් වෙත තමන් බලය පැවරීමට සූදානම් බවයි.


ගිනි තබා මරා දැමුවද,අවසන් හුස්ම තෙක් තමන්ව අපයෝජනය කළ පාපතරයන්ට විරුද්ධව සටන් කළ නුස්රත් ජහාන්

නෝත්‍ර දාම් දේවස්ථානය නැවත නැගී සිටින බවට ඉතිහාසය දෙස් දෙන්නේ කෙසේද යත්? – ක්‍රිස්ටීන් රොමි

අද ගමන් ඇරඹූ, ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට අභ්‍යවකාශයට ගිය රාවණා – 1

නෝට්‍ර ඩෑම් දෙවු මැදුර වඩාත් අලංකාරව පිළිසකර කරන බවට ජනපති මැක්‍රෝන්ගෙන් ප්‍රතිඥා!

රටේ ජනපතිට එරෙහි වාර්ථාකරණයට පවා සම්මාන හිමි කළ ”2019 පුලිට්සර්”

බෘෘනායි සුල්තාන්ගේ පළමු ගල් පහර එල්ල වන්නේ සිය පුතුටද ?

මානව පරිණාමයට අලුත් පිටුවක් ! ”හෝමෝ ලුසෝනෙන්සිස් ”

මෙහෙමත් පිඹුරෙක්.

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!