×

සුඩානයේ හමුදා පාලනය, පැවති ආණ්ඩුවේ සාමාජිකයින් අත් අඩංගුවට ගනී.

මුත් විරෝධතා කරුවන් තවමත් සිය විරෝධතා නොනවත්වා සිදු කරගෙන .යන්නේ හැකි ඉක්මණින් හමුදා පාලනයට ඉවත් වන ලෙසද වහා සිව්ලි පාලනයක් රට තුළ ස්ථාපිත කරන ලෙසද ඉල්ලමිනි.


හිටපු ජනපතිවරයා යටත් කර ගනිමින් රටේ පාලනය සියතට ගත් සුඩාන හමුදාව විසින් ආණ්ඩුවේ හිටපු සාමාජිකයින්ද අත් අඩංගුවට ගැනීම ආරම්භ කර ඇත.

මාසයක කාලයක් තිස්සේ වසර තිහක දීර්ඝ කාලයක් සුඩානය පාලනය කළ ජනපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් විරෝධතා කරුවන් තවමත් සිය විරෝධතා නොනවත්වා සිදු කරගෙන .යන්නේ හැකි ඉක්මණින් හමුදා පාලනයට ඉවත් වන ලෙසද වහා සිව්ලි පාලනයක් රට තුළ ස්ථාපිත කරන ලෙසද ඉල්ලමිනි. ඔවුන් දිගින් දිගටම අගනගරව කාර්ටොම් හී ආරක්ෂක අමාත්‍යාංශයේ රැදී සිටී.

නමුත් හමුදා පාලනය පවසන්නේ විපක්ෂයේ එකගත්වයෙන් ඕනෑම සිවිල් පාලනයක් වෙත තමන් බලය පැවරීමට සූදානම් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි