×

හොංකොං විරෝධතා : වැඩ වර්ජන ඇරඹේ, ගුවන් ගමන් නවතී, දුම්රිය අඩාලයි

150කට අධික ගුවන් ගමන් නතර වෙයි.


චීනය හා ඇති කර ගන්නට යන උදර්පණ ගිවිසුම ට එරෙහිව හොංකෙං ජනතාව විසින් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කළ විරෝධතාව අද වන විට හෝංකොංහී දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිරෙමින් පවතී. අද හෝංකොං විරෝධතාවයේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන අතර එරට ගුරුවර්න් , ගුවන් සේවා නිළධාරීන්, මූල්‍ය කටයුතු නිළධාරීන් , සහ රජයේ අනෙක් සේවකයින් ඇතුළ අංශ රැසක් විසින් වැඩ වර්ජන ක්‍රියාත්මක කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් මේ මොහොත වන විට හෝංකොං හී සියළු කටයුතු අඩාග වෙමින් පවතී‍.

උද්ඝෝෂණ වෙත ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර දිස්ත්‍රික්ක කිහිපයකදී පොලීස්ය සහ විරොධතාකරුවන් අතර ගැටුම් ආරම්භ වී ඇත. මේ වින විට 500කට ආසන්න පිරිසක් විරෝධතා හේතුවෙන් එරට පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි