×

ඊජිප්තුවෙන් මමී 40ක්

ඊජිප්තුවේ පුරාවස්තු කටයුතු අමාත්‍ය කලීඩ් එල් එනානි පවසන්නේ මෙ හමුවූ මමී අතරේ කාන්තාවන්, පිරිමින් හා ළමුන් සියල්ලන්ම මේ අතරේ සිටින බවයි.


ක්‍රිස්තු පූර්ව 323 ත් ක්‍රි පූර්ව 30ත් අතර කාල වකවානුවට අයත් මෙතෙක් හදුනාගනු නොලැබූ මමී 40 කට වැඩි ප්‍රමාණයක් ඊජිප්තුවෙන් සොයා ගනු ලැබ ඇත.

ඊජිප්තුවේ පුරාවස්තු කටයුතු අමාත්‍ය කලීඩ් එල් එනානි පවසන්නේ මෙ හමුවූ මමී අතරේ කාන්තාවන්, පිරිමින් හා ළමුන් සියල්ලන්ම මේ අතරේ සිටින බවයි.

එම මමී අතරින් ඇතැම් ඒවා ගල් සහ ලීයෙන් තැනූ පෙට්ටි තුළය, තවත් සමහර ඒවා වැලි යට වළලා තිබූ අතර ඉන් ඇතැම් ඒවා දුර්වල මට්ටමේ නොතිබී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි