×

රෝනාල්ඩෝට අභියෝගයක් වූ මොරොක්කෝව ජය පැන් බොයි!

පෘතුගාලයට එරෙහිව 1-0 ක් ලෙස ලකුණු පුවරුව දක්වමින්


සෙනසුරාදා රාත්‍රිය බබළවමින් ලෝක කුසලාන ඉතිහාසයට නවමු පිම්මක් තබමින් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු සහ අරාබි රට ලෙස මොරොක්කෝව ඉතිහාසගත විය.

පෘතුගාලයට එරෙහිව 1-0 ක් ලෙස ලකුණු පුවරුව දක්වමින් මොරොක්කෝවට සිය ජයග්‍රහණය තහවුරු කිරීමට හැකි විය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි