BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පවුම් 600,000 කට වෙන්දේසි වන නැපෝලියන් ගේ තොප්පිය

මෙම කළු පැහැ හිස් වැසුම මීට පෙර 1814 වසරේදී නැපෝලියන් පිළිබද ඉතා කැමැත්තෙන් සිි යුරෝපයේ වංශාධිපතියෙකු වූ ශ්‍රීමත් මයිකල් ෂෝ ස්ටුවර්ට් විසින් මිලදී ගන්නා ලදී.

නැපෝලියන් බොනපාට් 1807 වසරේදී රුසියානුවන් පරාජය කිරීම සදහා මූලිකත්වය දරන විට පැළද සිටි කළු පැහැති තොප්පිය වෙන්දේසි කිරීමට තීරණය වී ඇත.
ලෝක ප්‍රසිදධ වෙන්දේසි සමාගමන් වන සොතෙබි විසින් පැරිසීයේදී මෙම වෙන්දේසිය සිදු කිර‍ීමට නියමිතව ඇත. ඇතැමුන් විසින් උත්කර්ෂයට නංවා ඇති තවත් අය විසින් කෘර පාලකයෙකු ලෙස හංවඩු ගසා ඇති නැපොලියන් බොනපාට් විසින් භාවිත කළ බඩු භාණ්ඩ රැසක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් මෙවැනිම වෙන්දේසි වලදී තමන් සතු කරගෙන ඇත. මෙම කළු පැහැ හිස් වැසුම 1814 වසරේදී නැපෝලියන් පිළිබද ඉතා කැමැත්තෙන් සිි යුරෝපයේ වංශාධිපතියෙකු වූ ශ්‍රීමත් මයිකල් ෂෝ ස්ටුවර්ය් විින් මිලදී ගන්නා ලදී. ඉනික්බිති එය ස්කොට්ලන්තයේ පිහිටි වතුයායක් වෙත ගෙන එන ලදුව ඔහුගේ ඉදිරි පරම්පරාවෙන් පරම්පරාවට එය ආරක්ෂා කරනු ලැබ ඇත.

මෙම හිස් වැසුම සදහා අදාල වෙන්දේසි සමාගම විසින් එය ඩොලර් 400,000 සිට 600,000 දක්වා ඇස්තමේන්තු කර ඇති අතර සමාගම පවසන්නේ වයස අවුරුදු 30 දී යුධ පිටියේදී ජයග්‍රහණය කළ අවිවාදිත නායකයෙකු වූ නැපෝලියන්ට අයත් මෙවැනි භාණ්ඩ මිලදී ගැනීඹට බොහෝ දෙනා කැමැත්තෙන් සිටින බවයි.


ප්‍රමුඛයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලයේ නිර්මිත අවේක්ෂණ මෘදුකාංගය ”පෙගසස් ”

මේ ගෙවෙන්නේ අන්තර්ජාල නිදහසට වඩාත් තර්ජන එල්ල වන යුගයකි – ගූගල් ප්‍රධානී සුන්දර් පිචායි

සූමා සිර ගත කිරීමත් සමග දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි

”ආර්ථික අර්බුද ජයගත නොහැකි රජයක් එපා” කියුබානුවන් දස දහස් ගණනින් වීදි බසී

දේශගුණික අර්බුද නිසා යෞවනයින්ට වන සියළු පීඩාවන්ට රජය වග කිව යුතුයි – ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයට, වසර 100 ක්!

එක්සත් රාජධානිය ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව තහනම් කරයි!

EPA

කොවිඩ් එන්නත්කරණ තරගයේ පළමුවැනියා ඊශ්‍රායලය, දෙවැනියා බහරේනය

error: Content is protected !!
error: Content is protected !!