×

බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 10 ඉක්මවූ චීන චිත්‍රපටය!

ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7 වන ස්ථානයට පැමිණි චිත්‍රපටය


සටහන: දිනූෂි ධීරසිංහ
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සංඛ්‍යාලේඛනවලට අනුව, “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 10 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වනවා.

එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්මවූ පළමු අවස්ථාවයි.

එමෙන්ම චීන සිනමාවේ නව සංධිස්ථානයක් ද සනිටුහන් කරන එය ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7 වන ස්ථානයට පැමිණි චිත්‍රපටය ද බවට පත්වන බවස වාර්තා වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි