ලෝක වාර්තාවක් සමගින් එවරස්ට් කන්ද තරණය කළ යකඩ ගැහැණිය – Phunjo Lama
සටහන – පුන්සරා ලියනගේ මැයි 25, කොළඹ(LNW) : නේපාල් කඳු නගින්නියක් වන Phunjo Lama වේගවත් බවෙන් ඉහළටම යමින් එවරස්ට් තරණය කල කාන්තාව ලෙස ලෝක වාර්තා පොත් අතරට එක් ව තිබේ. ඒ පැය 14 යි විනාඩි 31 තුළ එවරස්ට් කන්ද තරණය කරමින් ය. මෙහිදී 2021 පැය 25 යි විනාඩි 50 ක් තුල එවරස්ට් තරණය කල Hong Kong […]