×

සෞදි අරාබිය හජ් වන්දනාවට සුදානම් වෙයි.

ඉස්ලාම් ආගමිකයෙකු සිය ජිවිතය තුළ අනුගමනය කල යුතු මූලික පිළිවෙත් පහකි ඒ අතරේ හජ් වන්දනාව සඳහා සහභගී වීමද එක් පිළිවෙතකි.


මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් වන්දනාව මේ වසරේදීත් සාර්ථකව සංවිධානය කරන්නට සෞදි අරාබිය කටුයුතු කර ඇත‍.

අදින් ආරම්භ වන මෙවර හජ් වන්දනාව සඳහා ලෝකයේ නන් දෙසින් මුස්ලිම් බැතිමතුන් මිලියන 1.6ක් සෞදි පූජනීය නගරය වන මැකා(මක්කම) වෙත පැමිණ තිබේ.

ඉස්ලාම් ආගමිකයෙකු සිය ජිවිතය තුළ අනුගමනය කල යුතු මූලික පිළිවෙත් පහකි ඒ අතරේ හජ් වන්දනාව සඳහා සහභගී වීමද එක් පිළිවෙතකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි