×

මෝදි ඇතුළු ඉන්දීය රජයට විශ්වාසභංගයක්.

මෙවැනි විශ්වාස භංගයක්  සඳහා මෝදි රජය මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වෙයි.


නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධූරය දරන ඉන්දීය රජයට එරෙහිව එරට විපක්ෂය විසින් අද විශ්වාස භංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධ විවාදය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් පවතී.

මෙවැනි විශ්වාස භංගයක්  සඳහා මෝදි රජය මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වන්නේය.

ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ පවතින රජය මෙම විශ්වාස භංගය සඳහා සාර්ථකව මුහුණ දෙනු ඇති බවයි. ඔවුන්ට එරට එන්ඩීඒ හොවත් ජාතික ප්‍රජාතන්ත්‍රික පක්ෂයේ සහය මේ වෙනුවෙන් රජයට හිමිවනු ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි