බොරිස් ජොන්සන් ට පුටුව රැක ගැනීමට හැකිවෙයි ද? විශ්වාසය පළකිරීම අද!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සම්බන්ධයෙන් ගොනුවන විශ්වාසය පළකිරීමේ යෝජනාව සඳහා ඡන්දය විමසීම අද (06) දින සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.