2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර තිදෙනෙකු අතර බෙදී යයි.
සම්මානයක්, පවුම් 800,000ක මුදල් ත්‍යාගයක් හා ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා වන රන් පදක්කමක් මෙලෙස නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහකයන්ට හිමි වේ.
ආර්ථිකය තුළ පැන නැගෙන මූල්‍ය අර්බුදවලදී බැංකුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව හා බැංකු කඩා වැටීම් වළක්වා ගැනීම අවශ්‍ය කාර්යය භාර්යන් පිළිබඳ කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් 2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ හිටපු සභාපති බෙන් බර්නාන්කේ හා ආර්ථික විද්‍යාඥ ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් ඩිබ්විග් අතර බෙදී ගොස් ඇත.
සම්මානයක්, පවුම් 800,000ක මුදල් ත්‍යාගයක් හා ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා වන රන් පදක්කමක් මෙලෙස නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහකයන්ට හිමි වේ.
සෂිකලා මධුෂාණී_