BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර තිදෙනෙකු අතර බෙදී යයි.

සම්මානයක්, පවුම් 800,000ක මුදල් ත්‍යාගයක් හා ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා වන රන් පදක්කමක් මෙලෙස නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහකයන්ට හිමි වේ.

ආර්ථිකය තුළ පැන නැගෙන මූල්‍ය අර්බුදවලදී බැංකුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව හා බැංකු කඩා වැටීම් වළක්වා ගැනීම අවශ්‍ය කාර්යය භාර්යන් පිළිබඳ කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් 2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ හිටපු සභාපති බෙන් බර්නාන්කේ හා ආර්ථික විද්‍යාඥ ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් ඩිබ්විග් අතර බෙදී ගොස් ඇත.

සම්මානයක්, පවුම් 800,000ක මුදල් ත්‍යාගයක් හා ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා වන රන් පදක්කමක් මෙලෙස නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහකයන්ට හිමි වේ.

සෂිකලා මධුෂාණී_


එක්සත් ජනපදය පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කරයි

චීනය, මාධ්‍ය සඳහා වන ප්‍රවේශය වාරණය කරයි

ස්පාඤ්ඤයට එරෙහි පාපන්දු සටනේ ජය ජපානයට.

නිව් යෝර්ක් සහ සිංගප්පූරුව ලෝකයේ ජීවන වියදම් ඉහළම නගර ලැයිස්තුවේ ඉහලින්ම

කෲර යුද්ධයෙන් අවතැන් වූ යුක්රේනයට සහාය දැක්වීමට එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රතිඥා දේ.

ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

චීනයේ ප්‍රබල කොමියුනිස්ට් සටන්කරුවෙකු වූ හිටපු ජනපති ජියැං සෙමින් මිය යයි.

චීනයේ කොවිඩ් විරෝධතා වෙනුවෙන් ආණ්ඩුවේ මර්දනය දැඩි කරයි

error: Content is protected !!
error: Content is protected !!