සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව එහි නායක කිම් ජොන් උන්ගේ මුලිකත්වයෙ කහ මුහුදේ මිසයිල අත්හදාබැලීමක් සිදුකළ බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA)වාර්තා කර තිබේ.
උතුරු කොරියාව සිය ප්‍රතිප්‍රහාරක හැකියාවන් පිළිබඳව සතුරන්ට පණිවිඩයක් යැවීම සඳහා උපාය මාර්ගික කෲස් මිසයිල අත්හදා බැලීම් සිදුකල බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව දියත් කිරීම් හඳුනාගෙන ඒවා නිරීක්ෂණය කර ඇති අතර කිලෝමීටර් 1,587ක් දිග (සැතපුම් 986) පථයක් ඔස්සේ මිනිත්තු 130ක් පියාසර කිරීමෙන් පසුව මිසයිල නිශ්චිතවම ඉක්කයට පැහැර දී ඇත.
මෙම අභ්‍යාසය මේ වසරේ එවැනි මිසයිල දියත් කළ සිව්වැනි අවස්ථාව වේ.