×

‘අපි වැඩට බහිමු!’ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ වේදිකාවට ගොඩ වේ

රටේ මීළඟ ජනාධිපති වීමට කමලා හැරිස්ට සහය දැක්වීමට ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ චිකාගෝ හි වේදිකාවට ගොඩ වේ.


සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එළඹෙන නොවැම්බර් මස 5 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රටේ මීළඟ ජනාධිපති වීමට කමලා හැරිස්ට සහය දැක්වීමට ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ චිකාගෝ හි වේදිකාවට ගොඩව ඇති බව වාර්තා වේ.

අතිශය උණුසුම් පිළිගැනීමක් මධයේ වේදිකාවට ගොඩවූ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සඳහන් කර තිබුණේ, හැරිස් සහ ඇගේ සහකරු ටිම් වෝල්ස් මුහුණ දෙන සටන වෙනුවෙන් අපට විශ්වාස කළ හැකි ඇමරිකාවක් සඳහා සටන් කරන ලෙසත්, ඩොනල්ඩ් ට්‍රම්ප් බලය දකින්නේ ඔහුගේම අරමුණු සඳහා වූ මාධ්‍යයක් මිස අන් කිසිවක් ලෙස නොවන බවත්, හැරිස් හරහා රටට නව බලාපොරොත්තුවක් පැමිණ තිබෙන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි