×

ඉන්ධන මිල වැඩි කරන්නට OPEC තීරණය කරයි

ඒ සදහා ඔවුන් ඉන්ධන නිෂ්පාදනය පහත දමනු ඇත.


ඩාත්‍යන්තර ඔපෙක් සංවිධානය ඊයේ ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස 9 සදහා ඉන්දන සැපයීම සීමා කරන බවයි. දුරුවල වෙමින් පවතින ආර්ථික වර්ධනය සහ ඇමරිකානු නිෂ්පාදන වල සීග්‍ර මිල ඉහළ යෑම මීට හේතුව ලෙස ඔවුන් දන්වා සිටියහ.

OPEC සංවිධානය පවසන්නේ වෙළද පල අවිනිශ්චිත භාවය සහ භූගෝලීය දේශපාලන අර්බුධ හේතුවෙන් ඉස්මතු වෙමින් පවතින ආර්ථික උච්චාවචනයන් මේ වන විට පාලනය කල නොහැකි මට්ටමක් දක්වා පැමිණ තිබීම ද තමන්ගේ මෙම තීරණයට තව දුරටත් හේතු වන බවයි.
ඉන්ධන මිල වැඩි කරන්නට OPEC තීරණය කරයි.

ජාත්‍යන්තර ඔපෙක් සංවිධානය ඊයේ ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස 9 සදහා ඉන්නධන සැපයීම සීමා කරන බවයි. දුරුවල වෙමින් පවතින ආර්ථික වර්ධනය සහ ඇමරිකානු නිෂ්පාදන වල සීග්‍ර මිල ඉහළ යෑම මීට හේතුව ලෙස ඔවුන් දන්වා සිටියහ.

OPEC සංවිධානය පවසන්නේ වෙළද පල අවිනිශ්චිත භාවය සහ භූගෝලීය දේශපාලන අර්බුධ හේතුවෙන් ඉස්මතු වෙමින් පවතින ආර්ථික උච්චාවචනයන් මේ වන විට පාලනය කල නොහැකි මට්ටමක් දක්වා පැමිණ තිබීම ද තමන්ගේ මෙම තීරණයට තව දුරටත් හේතු වන බවයි.

එමෙන්ම OPEC සංවිධානය ට අයත් නොවන රුසියාව ඇතුළු අනෙකුත් රටවල් හී ප්‍රතිපත්තීන් සමග එකග වීමටද සාමාජික රටවල් හී එකගත්වය පිළිබදව සාකච්ඡා සිදු වෙමින් පවතී,
OPEC සංවිධානයේ විශාලතම සැපයුම් කරු හා සාමාජිකයා සෞදි අරාබිය වන අතර විශාලතම ගිවිසුම් සහ සන්ධාන ගත පාරිභොගිකයා වන්නේ රුසියාවයි.
මෙම දෙරෙටේ ඉන්ධන සම්බන්ධ අමාත්‍යවරුන් පසුගියදා ජපානායේ ඔසාකාහීදී පැවති ජී 20 සමුළුවේදී ද්වීපාක්ෂක සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡා වලින් පසු ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධව OPEC සංවිධානය සිය තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි