×

91 වන ඔස්කාර් උළලේ නිර්දේශීත නම්

පෙබරවාරි 27 වන දා පැවැත්වීමට නියමිත 91 වන ඔස්කාර් සම්මාන උළලේ සම්මාන සඥහා නිර්දේශික නම් ඊයේ දින එළිදක්වනු ලැබීය.


මෙක්සිකානු අධ්‍යක්ෂකවරයෙක් විසින් අධ්‍යක්ෂණය කළ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානද දිනා ගත් රෝමා චිත්‍රපටය සහ බ්ලැක් පැන්තර් චිත්‍රපටය ආදී පසු ගිය වසරේ බ්‍රේක්ෂක අවධානය දිනා ගත් චිත්‍රපට කිහිපයකම නම් හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වී ඇත.

හොඳම චිත්‍රපටය BEST PICTURE

  • “Black Panther”
  • “BlacKkKlansman”
  • “Bohemian Rhapsody”
  • “The Favourite”
  • “Green Book””Roma”
  • “A Star Is Born”
  • “Vice”

හොඳම සහය නිළිය ACTRESS IN A SUPPORTING ROLE

Amy Adams,

  • “Vice”Marina de Tavira, -“Roma
  • “Regina King, -“If Beale Street Could Talk
  • “Emma Stone,- “The Favourite
  • “Rachel Weisz,- “The Favourite”

හොඳම සහය නළුවා ACTOR IN A SUPPORTING ROLE

  • Mahershala Ali, “Green Book”
  • Adam Driver, “BlackKKlansman”
  • Sam Elliott, “A Star Is Born”
  • Richard E. Grant, “Can You Ever Forgive Me”
  • Sam Rockwell, “Vice”

විදෙස් චිත්‍රපටය FOREIGN LANGUAGE FILM

  • “Capernaum”
  • “Cold War”
  • “Never Look Away”
  • “Roma”
  • “Shoplifters”

කෙටි වාර්ථා චිත්‍රපටය DOCUMENTARY (SHORT)

  • “Black Sheep”
  • “End Game”
  • “Lifeboat”
  • “A Night at the Garden”
  • “Period. End of Sentence.”

විශේෂාග වාර්ථා චිත්‍රපටය DOCUMENTARY FEATURE

“Free Solo”

“Hale County This Morning, This Evening”

“Minding the Gap”

“Of Fathers and Sons”

“RBG”

හොඳම චිත්‍රපට ගීතය ORIGINAL SONG

  • “All The Stars” – “Black Panther”
  • “I’ll Fight” – “RBG”
  • “Shallow” – “A Star Is Born
  • “The Place Where Lost Things Go” – “Mary Poppins Returns”
  • “When A Cowboy Trades His Spurs For Wings” – “The Ballad of Buster Scruggs”

හොඳම සජීවීකරණ චිත්‍රපටය-ANIMATED FEATURE FILM

  • “Incredibles 2”
  • “Isle of Dogs”
  • “Mirai”
  • “Ralph Breaks the Internet”
  • “Spider-Man: Into the Spider-Verse”

හොඳම පරිවර්ථන පිටපත – ADAPTED SCREENPLAY

  • “The Ballad of Buster Scruggs”
  • “BlacKkKlansman”
  • “Can You Ever Forgive Me?”
  • “If Beale Street Could Talk”
  • “A Star Is Born”

හොඳම පිටපත- ORIGINAL SCREENPLAY

  • “First Reformed”
  • “Green Book”
  • “Roma”
  • “The Favourite”
  • “Vice”

හොඳම නළුවා – ACTOR IN A LEADING ROLE

“First Reformed”
“Green Book”
“Roma”
“The Favourite”
“Vice”

හොඳම නිළිය- ACTRESS IN A LEADING ROLE

  • Christian Bale, “Vice”
  • Bradley Cooper, “A Star Is Born”
  • Willem Dafoe, “At Eternity’s Gate”
  • Rami Malek, “Bohemian Rhapsody”
  • Viggo Mortensen, “Green Book”

හොඳම අධ්‍යක්ෂක – DIRECTOR

  • Spike Lee, “BlacKkKlansman”
  • Pawel Pawlikowski, “Cold War”
  • Yorgos Lanthimos, “The Favourite”
  • Alfonso Cuarón, “Roma”
  • Adam McKay, “Vice”

හොඳම සංස්කරණය – FILM EDITING

  • “BlacKkKlansman”
  • “Bohemian Rhapsody”
  • “Green Book”
  • “The Favourite”
  • “Vice”

අංගරචනය – MAKEUP AND HAIRSTYLING

  • “Border”
  • “Mary Queen of Scots”
  • “Vice”


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි