ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අධිකරණ නියෝගයක්!

එළඹෙන සැප්තැම්බර් 01 වන දින තෙක් ඉම්රාන් ඛාන් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට නොහැකි වනු ඇත.