”පාකිස්ථානය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න” -එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ජූනි මාසයේ සිට විනාශකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර රට පුරා මාර්ග, භෝග, නිවාස සහ පාලම් විනාශව ඇත.