අඟුරු අතරින් සිනාසෙන්නට පටන් ගත් ඕස්ට්‍රේලියානු වෘක්ෂයෝ:
ඕස්ට්‍රේලියාවේ පෙර නොවූ විරූ බුෂ්ෆයර් ගින්නෙන් රටේ ස්වාභාවික පරිසරයේ විශාල ප්‍රදේශ විනාශ වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ පෙර නොවූ විරූ පරිදි බුෂ්ෆයර් ගින්නෙන් රටේ ස්වාභාවික පරිසරයේ විශාල ප්‍රදේශ විනාශ වී තිබේ.
සැප්තැම්බර් මාසයේ ගින්න ආරම්භ වූ දා සිට අවම වශයෙන් සතුන් බිලියන භාගයක් සහ ගස්, ශාක හා අනෙකුත් ජීවීන් මිලියන ගණනක් විනාශ වී ගොස් ඇත. මේ දක්වා හෙක්ටයාර් මිලියන 6.3 කට වඩා (වර්ග කිලෝමීටර් 63,000 ක් හෝ අක්කර මිලියන 15.6 ක්) පිලිස්සී ගොස් ඇත.
නිව් සවුත් වේල්ස් හි මධ්‍යම වෙරළ තීරයේ කුල්නුරා හි පිහිටි ඔහුගේ නිවස අසල ඇති පඳුරට ගින්නක් ඇති වූයේ කෙසේදැයි සොයා බැලීමට ගිය දේශීය ඡායාරූප ශිල්පී මුරේ ලෝව් තමා අවට අති ගස් වැල් නැවත දළු ලෑමට ආරම්භ වී ඇති ආකාරය ඡායාරූපයට නගා ඇත.

Green grasses growing in parts of Kulnura which were on fire three weeks previously

Some plant species have evolved to re-sprout very quickly after fire

Some species have buds deeply buried in bark, insulating them from intense heat