BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ට්‍රස් හා ක්වාටෙන්ගේ ගරිල්ලා උපක්‍රම එක්සත් රාජධානියේ වෙළඳපොළ බිය ගන්වයි.

ට්‍රස්ගේ හා නව මුදල් ඇමති ක්වාටෙන් නපේක්ෂිත බදු කප්පාදු මාලාවක් ප්‍රකාශයට පත් කළ විට, වෙළඳපල දැඩි ලෙස ඊට ප්‍රතිචාර දැක්වීය. එක්සත් ජලපද ආර්ථිකය දැනටමත් 9% උද්ධමනයකට මුහුන දී සිටි අතර, පවතින වියදම් හේතුවෙන් ප්‍රචණ්ඩකාරී ලෙස බ්‍රිතාන්‍ය පවුම හා පොලී අනුපාත ඉහළ ගොස් ඇත.

ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් විසින් එක්සත් ජනපද නව අගමැති ලිස් ට්‍රස්ගේ කුඩා අයවැය මඟින් ඇය අපේක්ෂා කරන 2.5% ආර්ථික වර්ධන ඉලක්කයන් ළඟා කර ගත නොහැකි බවට පුරෝකතන ඉදිරිපත් කර තිබේ.

එනම් ට්‍රස්ගේ හා නව මුදල් ඇමති ක්වාටෙන් නපේක්ෂිත බදු කප්පාදු මාලාවක් ප්‍රකාශයට පත් කළ විට, වෙළඳපල දැඩි ලෙස ඊට ප්‍රතිචාර දැක්වීය. එක්සත් ජලපද ආර්ථිකය දැනටමත් 9% උද්ධමනයකට මුහුන දී සිටි අතර, පවතින වියදම් හේතුවෙන් ප්‍රචණ්ඩකාරී ලෙස බ්‍රිතාන්‍ය පවුම හා පොලී අනුපාත ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙ න්ඩොයිෂ් බැංකුවේ ප්‍රධාන එක්සත් රාජධානියේ ආර්ථික විද්‍යාඥ සංජේ රාජා පැවසුවේ ට්‍රස් අපේක්ෂා කරන 2.5% ආර්ථික වර්ධනයක් ලබා ගැනීම දැවැන්ත කටයුත්තක් බවත්, එයට සැලකිය යුතු ප්‍රමාණයේ සැපයුම් අංශයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත්ය. එය වසර පහක් ඇතුළත ලබා ගැනීම කළ නොහැක්කකි.

එමෙන්ම බදු කප්ප්පාදුව හේතුවෙන් වෙළඳ පොළ කරළඹීමට ලක්ව ඇති අතර, මෙම කුඩා අයවැය ප්‍රතිපත්තිය මඟින් ලිස් ට්‍රස් හා ක්වාටෙන් අන්තරායේ ඇති පුළුල් ජාත්‍යන්තර තත්වය නොසලකා හැර ඇති බවට ද චෝදනා එල්ලවන අතර අප දකින කුඩා විස්මයන් විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම තතත්වයෙන් මිදීමට නම් නව බදු ඉහල දැමීම් හෝ වියදම් කපා හැරීම් මගින් ණය අඩු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව අවධාරණය කෙරේ.

සශිකලා මධුෂාණී_


එක්සත් ජනපදය පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කරයි

චීනය, මාධ්‍ය සඳහා වන ප්‍රවේශය වාරණය කරයි

ස්පාඤ්ඤයට එරෙහි පාපන්දු සටනේ ජය ජපානයට.

නිව් යෝර්ක් සහ සිංගප්පූරුව ලෝකයේ ජීවන වියදම් ඉහළම නගර ලැයිස්තුවේ ඉහලින්ම

කෲර යුද්ධයෙන් අවතැන් වූ යුක්රේනයට සහාය දැක්වීමට එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රතිඥා දේ.

ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

චීනයේ ප්‍රබල කොමියුනිස්ට් සටන්කරුවෙකු වූ හිටපු ජනපති ජියැං සෙමින් මිය යයි.

චීනයේ කොවිඩ් විරෝධතා වෙනුවෙන් ආණ්ඩුවේ මර්දනය දැඩි කරයි

error: Content is protected !!
error: Content is protected !!