BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

”මමත් මනුෂ්‍යයෙක් මටත් සතුට අවශ්‍යයයි”- ෆින්ලන්ත අගමැති සනා මැරින්

විපක්ෂයේ ජාතික සභාග පක්ෂයේ පෙටේරි ඕර්පෝ පැවසුවේ මාධ්‍ය සහ මහජන අවධානය දැන් යොමුව ඇත්තේ අගමැති කරන නොකරන දේ පිළිබඳ වන හෙයින් රටක්ල වශයෙන් අවධානය යොමු කළ යුතු බලශක්ති අර්බුදය, වේගයෙන් ඉහළ යන උද්ධමනය මෙන්ම සෞඛ්‍ය සේවයේ ගැටලු බොහෝ දෙනෙකුට මේ වන විට අමතකව ඇති බවයි.

2019 දී තේරී පත් වූ විට ලොව ලාබාලතම රජයේ නායිකාව වූ 36 හැවිරිදි සනා මැරින් පෞද්ගලික සාදයක් අතරතුරදී ඇය මත්පැන් පානය කර අධික ලෙස නටන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ ලොව පුරා සිරස්තල මැවීමෙන් සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය විය. නමුත් අගමැතිතුමිය ප්‍රකාශ කර තිබුණෙ තමා කිසි විටෙක පුද්ගලිකව මත්ද්‍රව්‍ය පානය කර නොමැති බව ඇය වාර්තාකරුවන්ට පැවසූ අතර, අගමැතිවරිය සැක දුරු කර ගැනීමට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක් විය. සඳුදා නිකුත් කරන ලද එම ප්‍රතිඵලය ඍණාත්මක විය.

දේශපාලකයන් වන අපටත් නිදහසේ මිතුරන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බවත් පෞද්ගලිකව තමා එය වරදක් ලෙස නොදකින බවයි ඇය සිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම්මේලනයේ දී වාර්තා කරුවන්ට පවසා තිබුණේ. විපක්ෂයේ ජාතික සභාග පක්ෂයේ පෙටේරි ඕර්පෝ පැවසුවේ මාධ්‍ය සහ මහජන අවධානය දැන් යොමුව ඇත්තේ අගමැති කරන නොකරන දේ පිළිබඳ වන හෙයින් රටක්ල වශයෙන් අවධානය යොමු කළ යුතු බලශක්ති අර්බුදය, වේගයෙන් ඉහළ යන උද්ධමනය මෙන්ම සෞඛ්‍ය සේවයේ ගැටලු බොහෝ දෙනෙකුට මේ වන විට අමතකව ඇති බවයි.

සශිකලා මධුෂාණී_


”ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 11%කට ආදායම් නැත. ජනගහනයෙන් 30%ක පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී ඇත.ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍යයි”- ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය

නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

error: Content is protected !!
error: Content is protected !!