×

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන ආසාදනයකින් රෝහලේ!

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන ආසාදනයකින් රෝහලේ!


86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය දිනවල ශ්වසන අපහසුතාවකින් පීඩා විදි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් ඔහුට කොවිඩ්-19 වැළදී නොමැති බව නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත් එතුමන්ට අවශ්‍ය රෝහල් වෛද්‍ය ප්‍රතිකාර දින කිහිපයක් අවශ්‍ය වනු ඇතැයි නිගමනය කර ඇති අතර මේ පිළිබඳ දැනගත් බොහෝ දෙනා එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට ද පෙළඹී ඇත.

ඉකුත් බදාදා දින උදෑසන පාප් වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සතිපතා දේවමෙහෙය ද තුළ මුලසුන දැරීය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි