×

පාප්තුමා රෝමයේ හිස් වීදිවල ඇවිදිමින් වසංගතයට අවසානයක් ඉල්ලා යාච්ඥා කරයි

ෆ්‍රැන්සිස් පාප්තුමා ඉරිදා වතිකානුවෙන් පිටත්ව ගොස් රෝමයේ හිස් වීදිවල ඇවිදිමින් “වසංගතය අවසන් කිරීම” සඳහා යාච්ඥා කිරීම අරඹා ඇති බව වතිකානු ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ.


 

ෆ්‍රැන්සිස් පාප්තුමා ඉරිදා වතිකානුවෙන් පිටත්ව ගොස් රෝමයේ හිස් වීදිවල ඇවිදිමින් “වසංගතය අවසන් කිරීම” සඳහා යාච්ඥා කිරීම අරඹා ඇති බව වතිකානු ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ.

පාප්තුමා සිය ගමන අතරතුර රෝමයෙහි වැදගත් වන්දනා ස්ථාන දෙකකට ගොස් නගරය හා ලෝකය වෙනුවෙන් යාච්ඥා කළේය.

පළමු ස්ථානය ශාන්ත මේරි මේජර්ගේ බැසිලිකාවේ මරියා සාලුස් පොපුලි රොමානිගේ පැරණි දේවස්ථනය වන අතර අනෙක රෝමය මහා වසංගතයකින් ආරක්ෂා කළ ලී කුරුසයක පාමුල යි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි