×

ශීත ඍතුවට සූදානම් වන කොට්ටෝරුවන්(photos)

විශාල ගසක කඳමත සාමාන්‍යයෙන් acorn 50,000 ක් පමණ රැඳවීමට ඔවුන් සමත් වන අතර මෙලෙස ඔවුන් තෘප්තිමත් ශීත සෘතුවක් සඳහා සැරසේ.


ඔවුන් මුලින්ම මැරුණු ගසක් සොයා සිදුරු කිරීමට පටන් ගනියි.


සෑම සිදුරක්ම ඉතා කල්පනාකාරීව සාදා තිබේ. මන්ද කුහරය විශාල නම්, අනෙකුත් කුරුල්ලන්ට පහසුවෙන් acorn සොරකම් කළ හැකිය. කුහරය පටු නම්, ගෙඩිය කැඩී හා නරක් විය හැක.


ගිම්හානය අවසන් වන විට, ආහාර ගබඩා කිරීම හා වාසස්ථාන ඉදි කිරීම අවසන් වේ, විශාල ගසක කඳමත සාමාන්‍යයෙන් acorn 50,000 ක් පමණ රැඳවීමට ඔවුන් සමත් වන අතර මෙලෙස ඔවුන් තෘප්තිමත් ශීත සෘතුවක් සඳහා සැරසේ.

සශිකලා මධුෂාණී_

ඡායාරූප : අන්තර්ජාලයෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි