සායිගේ හා මැකාර්තිගේ හමුවට ෂීගෙන් දැඩි විරෝධය; තායිවානයට නැවතත් සම්බාධක පැනවේ

යිවානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත් සාකච්ඡා වලින් අනතුරුව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි හා බලගතු පියවර ගනු බවන බවයි.