×

හිස්බුල්ලා හිතවාදී කණ්ඩායම් ලෙබනන් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සමඟ ගැටේ!

ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරීන් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවීමත් සමඟ මෙම (25) උදෑසන ප්‍රචණ්ඩකාරී තත්වයක් අතිවී ඇත.


ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරීන් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවීමත් සමඟ මෙම (25) උදෑසන ප්‍රචණ්ඩකාරී තත්වයක් අතිවී ඇත.

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ අගනුවර වන බේරූට් හි මධ්‍යම පාලමක් අවහිර කළ බවට විරෝධතාකරුවන් චෝදනා කරමින් හිස්බුල්ලා හිතවාදී ක්‍රියාකාරීන් කණ්ඩායම් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට දඬු මුඟුරු වලින් පහර දී ඇතැයි වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි