BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

රුසියානු ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය නොතකා රුසියානු හමුදා ශක්තිය ඉහළ දැමීමට හා යුක්රේනය වෙත අතිරේක හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.

පුටින්ගේ මම තීරණයට එරෙහිව රුසියානුවන්ගෙන් එල්ල වන විරෝධයද දිනෙන් දිනම උත්සන්න වී තිබේ.

උත්සන්න වන විරෝධතා පාලනය කිරීම සඳහා තම රට තුළ විරෝධතා තහනම් කිරීමට පවා පුටින් කටයුතු කළේය.

කෙසේ නමුත් එම තහනම නොතකා ලක්ෂ ගණන් තවමත් විරෝධතාවල නිරතව සිටී.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ප්‍රමාණය දහස ඉක්මවා තිබෙනවා.

මේ අතර තම හමුදාවට එක්වන ලෙස පුටින් විදේශිකයන්ගෙන්ද ඉල්ලා සිටිනවා. හමුදා සේවය සඳහා එක්වන සියලු විදේශිකයන්ට රුසියානු පුරවැසිභාවය ලබාදීමටද තීරණය කර තිබේ.

UN for LNW


ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

‘කර්සෝන්’ අසරණ වෙයි!

ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

error: Content is protected !!
error: Content is protected !!