×

රනිල් ඉල්ලා අස්වෙයි !

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

හිටපු අගමැති ලීස් ට්‍රස් මහත්මිය විසින් එම පත්කිරීම සිදුකර තිබුණු අතර ඒ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු රනිල් ජයවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

RN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි