BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රනිල් ඉල්ලා අස්වෙයි !

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

හිටපු අගමැති ලීස් ට්‍රස් මහත්මිය විසින් එම පත්කිරීම සිදුකර තිබුණු අතර ඒ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු රනිල් ජයවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

RN


ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මිය යයි

කලාපයේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට බීජිං සූදානම් බව ෂී කිම්ට දැනුම් දේ.

Amazonහි සේවකයන්ගේ කළු සිකුරාදා දින පාගමන

අතුරුදන් වූ ගංජා කිලෝ සිය ගණනක් වෙනුවෙන් ඉන්දීය පොලීසිය මීයන්ට චෝදනා කරයි.

ජිද්දා නගරය ගංවතුරින් යටවේ; නිල මරණ සංඛ්‍යාව දෙකක්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඇමරිකාව තුළ Huawei තහනම්

බටහිර යුරෝපයේ තාප තරංග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි.

කුසගින්නෙන් හඬන ඇෆ්ගන් දරුවන්ට මතිපෙති දෙන ඇෆ්ගනිස්ථානුවන්

error: Content is protected !!
error: Content is protected !!