×

මියන්මාරයේදී අත්අඩංගුවට ගත් රොයිටර් මාධ්‍යවේදීන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප වෙයි. සත් අවුරුදු සිරදඩුවම තහවුරු කරයි.

මින් පෙර පසුගිය සැප්තැම්බර් මස ඔවුන් වෙත ලබා දුන් නඩු තීන්දුවේදී වසර 7ක් දක්වා සිර දඩුවමක් එරට අධිකරණය මගින් තීන්දු කළ අතර ඒ එරට රාජ්‍ය රහස් පිළිබද පනත යටතේය.


රෝහිනග්‍යා සරණාගයින් පිළිබදව ගවේෂණාත්මක වාර්ථා කරණයේ නයැලෙමින් සිටියදී මියන්මාර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිර කළ රොයිටර් සේවයේ මාධ්‍ය වේදීන් දෙදෙනාගේ අභියාචනා මියන්මාර් අධිකරනය විසින් ඊයේ ප්‍රතිකක්ෂේප කරන ලදී,

ටයිම්ස් සගරාව විසින් වසරේ පුද්ගලයා ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නම් කරන ලදී

මින් පෙර පසුගිය සැප්තැම්බර් මස ඔවුන් වෙත ලබා දුන් නඩු තීන්දුවේදී වසර 7ක් දක්වා සිර දඩුවමක් එරට අධිකරණය මගින් තීන්දු කළ අතර ඒ එරට රාජ්‍ය රහස් පිළිබද පනත යටතේය.

32 හැවිරිදි වා ලොන් සහ 28 හැවිරිදි ක්යිවු සොඉ ඕ ට මෙසේ සිර දඩුවම් නියම විය. මියන්මාරයේ රෝහිනග්‍යාවරුන්ට එරෙහිව එරට පොලීසිය විසින් සිදු කරන ලද අපරාධ සමබන්ධව මොවුන් වාර්ථා කළද මේ සම්බන්ධව එරට ඉහළ අධිකරණය පවසා තිබුණේ ඔවුන්ගේ නීතිඥයන් ප්‍රමාණවත් සාක්ෂි ලබා දීමට අපොහොසත් වී බවයි. අධිකරණය පවසන්නේ මෙම දඩුවම ඔවුන්ට ගැලපෙනම දඩුවම බවයි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සිර ගත කරන්නට පෙර 2017 වසරේ දෙසැම්බර් මස ඔවුන් විසින් මියන්මාරයේ ආරක්ෂඛ අංශ විසින් රොහින්ග්‍යාවරුන් දස දෙනෙක් ළමුන් සහ පිරිමින් මරා දැමීම සම්බන්ධව තොරතුරු ගවේෂණය කරමින් සිටින ලදී. එමෙන්ම මෙම සිදුවීමද ඇතුළුව 700000 පමණ රොහින්ග්‍යාවරුන්ට හිංසාසිදුවූ අතර ඔවුන් බහුතරයක් අසල්වැසි බංග්ලාදේශය වෙත පලා ගියහ.

ඔවුන්ගේ නීතිඥයන් ප්‍රමාණවත් සාක්ෂි ලබා දීමය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි