Roe v. wade පනතට පක්ෂව බයිඩන් අත ඔසවයි.

“මෙය උසාවිය එක්සත් ජනපදයට එල්ල කර ඇති බරපතල, ගැටලුවකි. එම තීරණය විවාහ අයිතිවාසිකම් වැනි වෙනත් විභව ගැටළු සමඟ සම්බන්ධ කරයි. විධායක නියෝග අනුව මට නීත්‍යානුකූලව කළ හැකි සෑම දෙයක්ම මම මගේ බලයෙන් කරන බව මට තදින්ම දැනෙනවා, එසේ කිරීමට ‘ඔවුන්ට ලැබුණු එකම ජනාධිපතිවරයා මමයි’