ශ්‍රේෂ්ඨාධිකරණය උදුරාගත් තම සිරුරේ අයිතිය ඉල්ලා ඇමරිකාවේ කාන්තාවෝ දහස් ගණනින් වීදි බසිති!

දෙවියන් වහන්සේ ද පිරිමියෙකි. ශ්‍රේෂ්ඨාධිකරණය කාන්තාවන් ගැන පිරිමියකුගේ කැමැත්ත ඉටු කර තිබේ… ඊට එරෙහි කාන්තාවෝ වීදි බසති!