BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රුසියාව නව අග්‍රාමාත්‍යවරයකු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

මේ පිළිබඳ පාර්ලිමේන්තු තීරණය ලැබීමට නියමිතය.

රුසියාවේ පාලක පක්ෂය යුනයිට් රෂියා විසින් ඒකමතිකව තීරණය කර ගත් පරිදි අගමැති අපේක්ෂකධුරය සඳහා මිඛෙල් මිෂුස්ටින් නම් කර තිබේ.

මේ පිළිබඳ පාර්ලිමේන්තු තීරණය ලැබීමට නියමිතය.

මේ බව ප්‍රකාශ කර සිටියේ රුසියානු කතානායකවරයා ගේ නියෝජිතයකු විසිනි.

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී කණ්ඩායම වන ස්ටේට් ඩුමා මේ පිළිබ මත විචාරණය පැවැත්වීමට නියමිතය.

රුසියාවේ හිටපු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්වෙඩෙව් ඇතුළු රජය ඉල්ලා අස්වන බවට මීට ඉහත දී වාර්තා වී තිබිණි.


කොරෝනා වෛරසය දකුණු කොරියාවත් ආක්‍රමණය කරන හැඩ

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 75,000 සීමාව පනිද්දී රෝගය චීනයේ බන්ධනාගාරවලටත් පැතිරේ

අන්ත දක්ෂිණාංශිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජර්මනියේ 9 ක් මරුට

පරිගණක ලෝකයට Cut, Copy, Paste හඳුන්වා දුන් ”ලැරී ටෙස්ලර්” දිවි ගමන නිමා කරයි

කොරෝනා සඳහා ම වෙන් වූ වුහාන් රෝහලක වෛද්‍ය අධ්‍යක්ෂවරයා කොරෝනා වැළඳී මරුට

3 වැනි වතාවටත් දිල්ලි මහ ඇමති ලෙස කෙජ්රිවාල් දිවුරුම් දෙයි

කොරෝනා නිසා මුහුදේ සිරවූ නැව් තුන

කොරෝනා මරණ ගණන 1000 ඉක්මවයි – Update

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!