×

රුසියාව නව අග්‍රාමාත්‍යවරයකු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

මේ පිළිබඳ පාර්ලිමේන්තු තීරණය ලැබීමට නියමිතය.


රුසියාවේ පාලක පක්ෂය යුනයිට් රෂියා විසින් ඒකමතිකව තීරණය කර ගත් පරිදි අගමැති අපේක්ෂකධුරය සඳහා මිඛෙල් මිෂුස්ටින් නම් කර තිබේ.

මේ පිළිබඳ පාර්ලිමේන්තු තීරණය ලැබීමට නියමිතය.

මේ බව ප්‍රකාශ කර සිටියේ රුසියානු කතානායකවරයා ගේ නියෝජිතයකු විසිනි.

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී කණ්ඩායම වන ස්ටේට් ඩුමා මේ පිළිබ මත විචාරණය පැවැත්වීමට නියමිතය.

රුසියාවේ හිටපු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්වෙඩෙව් ඇතුළු රජය ඉල්ලා අස්වන බවට මීට ඉහත දී වාර්තා වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි