යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා නැව්ගත කිරීමට සූදානම්

ඒ අනුව, මෙම කලාපයේ ගමන් කරන වෙළඳ නෞකාවක සිට නාවික සැතපුම් 10 ක සීමාව තුළ කිසිඳු යුධ නෞකාවක්, යුධ ගුවන්යානයක් හෝ යුධ ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කළ නොහැකිය..