×

Samsung වලට සීමා වූ සීමාවන්!

Samsung වලට සීමා වූ සීමාවන්!


Samsung විසින් එහි සේවකයන්ට ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් AI මෙවලම් භාවිතා කිරීම තාවකාලිකව සීමා කර ඇති බවට වාර්තා වේ.

Samsung සිය අභ්‍යන්තර ජාල සහ සමාගම සතු උපාංගවල ChatGPT වැනි උත්පාදක AI මෙවලම් භාවිතය තහනම් කර ඇත්තේ මෙම වේදිකාවලට සංවේදී තොරතුරු උඩුගත කිරීම ආරක්ෂක අවදානමක් නියෝජනය කරයි යන බිය උද්දීපනය වන නිසා බව Bloomberg පුවත් සේවය වාර්තා කරයි.

AI මෙවලම් ආරක්ෂිතව භාවිතා කිරීමට Samsung “ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට” ක්‍රියා කරන අතරතුර එය තාවකාලික සීමාවක් ලෙස මෙමරීතිය කාර්ය මණ්ඩලයට දන්වා තිබේ.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි