BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉරාක හමුදා කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාරවලින් වූ හානිය රැගත් චන්ද්‍රිකා ඡායාරූප නිකුත් වේ.

එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඉක්බිතිව එම ප්‍රදේශයේ දිවා ආලෝකය යටතේ ගත් චන්ද්‍රිකා ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත.

එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඉක්බිතිව එම ප්‍රදේශයේ දිවා ආලෝකය යටතේ ගත් චන්ද්‍රිකා ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත.

ඉරාකයේ කඳවුරු වෙත ඉරානය විසින් බදාදා අලුයම එල්ල කළ මිසයිල 22 න් 17 ක් අල් අසාද් ගුවන් කඳවුරට පහර දී ඇති බව ඉරාක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අන්බර් පළාතේ එම කඳවුරේ එක්සත් ජනපද හමුදා සිටින අතර ප්‍රහාරයෙන් වූ විනාශය නිරීක්ෂණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් ද පැමිණ ඇත. ප්‍රහාර වලින් ඇමරිකානුවෙකුට හෝ ඉරාක ජාතිකයන්ට හානියක් සිදුවී නොමැති බව ට්‍රම්ප් බදාදා පැවසීය.

කෙසේ වෙතත්, දෙසැම්බර් 25 සහ නැවත පසුගිය බදාදා අල් අසාද් කඳවුරේ ප්ලැනට් ලැබ්ස් විසින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මිසයිල වලින් සිදුවූ හානිය පෙන්නුම් කරයි.


ආගමක් විවේචනය ‌හෝ අපහාසය අපරාධ වරදක් නොවේ – ප්‍රංශ ජනපති මැක්‍රොන්

ඇන්ටාක්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි! – සෙල්සියස් අංශක 20.75 ක්!

3 වැනි වතාවටත් දිල්ලි මහ ඇමති ලෙස කෙජ්රිවාල් දිවුරුම් දෙයි

කොරෝනා ගැන සත්‍ය හෙළි කළ තවත් මහාචාර්යවරයෙකු අතුරුදන් , චීන රජයට එරෙහි ජනතා කෝපය රෝග බිය පරදවයි

ලව් අයිලන්ඩ් හි හිටපු සත්කාරක කැරොලයින් ෆ්ලැක් සියදිවි නසා ගනියි.

සවුදි ප්‍රහාරක යානයක් යේමනයේදී කඩා වැටෙයි.

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක්! – මේ යුද්දයේදී ඇත්ත කියන්නේ කවුද?

උසේන් බෝල්ට් පරදවමින් මී හරක් පසුපස දිව යන තරුණයා

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!