×

ඉරාක හමුදා කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාරවලින් වූ හානිය රැගත් චන්ද්‍රිකා ඡායාරූප නිකුත් වේ.

එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඉක්බිතිව එම ප්‍රදේශයේ දිවා ආලෝකය යටතේ ගත් චන්ද්‍රිකා ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත.


එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඉක්බිතිව එම ප්‍රදේශයේ දිවා ආලෝකය යටතේ ගත් චන්ද්‍රිකා ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇත.

ඉරාකයේ කඳවුරු වෙත ඉරානය විසින් බදාදා අලුයම එල්ල කළ මිසයිල 22 න් 17 ක් අල් අසාද් ගුවන් කඳවුරට පහර දී ඇති බව ඉරාක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අන්බර් පළාතේ එම කඳවුරේ එක්සත් ජනපද හමුදා සිටින අතර ප්‍රහාරයෙන් වූ විනාශය නිරීක්ෂණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් ද පැමිණ ඇත. ප්‍රහාර වලින් ඇමරිකානුවෙකුට හෝ ඉරාක ජාතිකයන්ට හානියක් සිදුවී නොමැති බව ට්‍රම්ප් බදාදා පැවසීය.

කෙසේ වෙතත්, දෙසැම්බර් 25 සහ නැවත පසුගිය බදාදා අල් අසාද් කඳවුරේ ප්ලැනට් ලැබ්ස් විසින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මිසයිල වලින් සිදුවූ හානිය පෙන්නුම් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි