×

කොලරාඩෝ හී පාසැලක තවත් වෙඩි තැබීමක්

සිසුන් 1850ක් පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබයි.


කොලරාඩෝ හී පාසලක ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පාසැල් දරුවෙකු මිය ගොස් ඇති අතර තවත් 8 දෙනෙකු අනතුරට පත් වූ හ. මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද අතර ඉන් එක් අයෙක් වැඩි හිටියෙතු වූ අතර අනෙක් සැක කරු අඩු වයසේ පසු වන්නෙකි.

සිසුන් 1850ක් පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මීට ඉහතදී සිසුන් විශාල සිසුන් ප්‍රමාණයක් ඝාතනය වූ  කොළොම්බයින් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවී වසර 20ක් ගත වීමේ සංවත්සරයත් සමගිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි