×

දෙවන ලෝක යුධ සමයට අයත් ගුවන් යානයක් කඩා වැටේ, 7 දෙනෙක් ජීවිතක්ෂයට

.


ඇමරිකාවේ කොනෙක්ටිකට් ප්‍රාන්තයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙවන ලෝක යුධ සමයේ බෝම්බ හෙළිම සදහා භාවිත කළ vintage Boeing B-17 නැමති මෙම යානය ගොඩබස්වන විට එහි ගුවන් මගීන් 15 දෙනෙකු ගමන් ගෙන ඇනි බව වාර්ථාවෙ.

මෙම වර්ගයේ දෙවන ලෝක යුද්ධයේදී භාවිත කළ යානා තවමත් සාමාන්‍ය වැසියන්ගේ ප්‍රයෝජනය සදහා යොදා ගන ලබන්නේ ඇමරිකාව තුළ පමණි.

Image result for WWII-era B-17 bomber crash

මෙම ගුවන් යානය මගී ප්‍රවාහණයට යොද නොගැනීමය තමන්ට අවශ්‍ය නොවුනත් වැඩි මගීන් සඛ්‍යාවක් මෙම යානය ඉල්ලා සිටීම හේතුවෙන් එය මගී ප්‍රවාහනයට යොදා ගැනුන බව පවසයිත



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි