×

ජර්මනියේ වෙඩි තැබීමකින් 8දෙනෙකු මරුට

අග්නිදිග හෙස් පොලිසියේ ප්‍රකාශයකට අනුව ජර්මානු නගරයක් වන හැනාවු හි සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.


අග්නිදිග හෙස් පොලිසියේ ප්‍රකාශයකට අනුව ජර්මානු නගරයක් වන හැනාවු හි සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.

හැනාව් නගරය ෆ්‍රෑන්ක්ෆර්ට් සිට සැතපුම් 16 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇත.

බදාදා සවස ස්ථාන දෙකක වෙඩි තැබීම් සිදුවිය. සැකකරුවන් සොයා ගැනීම සඳහා විශාල පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි පොලිසිය නොදන්නා අතර මහජනතාවගෙන් උදව් ඉල්ලා සිටී. කිසිවෙකුට තුවාල සිදුවී ඇත්දැයි ඔවුන් තවමත් මාධ්‍යට පවසා නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි