BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ජර්මනියේ වෙඩි තැබීමකින් 8දෙනෙකු මරුට

අග්නිදිග හෙස් පොලිසියේ ප්‍රකාශයකට අනුව ජර්මානු නගරයක් වන හැනාවු හි සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.

අග්නිදිග හෙස් පොලිසියේ ප්‍රකාශයකට අනුව ජර්මානු නගරයක් වන හැනාවු හි සිදු වූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.

හැනාව් නගරය ෆ්‍රෑන්ක්ෆර්ට් සිට සැතපුම් 16 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇත.

බදාදා සවස ස්ථාන දෙකක වෙඩි තැබීම් සිදුවිය. සැකකරුවන් සොයා ගැනීම සඳහා විශාල පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි පොලිසිය නොදන්නා අතර මහජනතාවගෙන් උදව් ඉල්ලා සිටී. කිසිවෙකුට තුවාල සිදුවී ඇත්දැයි ඔවුන් තවමත් මාධ්‍යට පවසා නැත.


ගෝලීය කොරෝනා මරණ ගණන 50,000 සීමාව පසුකරයි – කොවිඩ් -19 හමුවේ අද ලෝක සිතියම

ඉන්දියාවේ කොරෝනා වසංගතය පුපුරා යාවිද?

කොවිඩ්-19 : ඕස්ට්‍රේලියාවෙන් සුබ ආරංචියක්

ලෝකය … මිලියනයක් කොරෝනා ආසාදිතයින් අභියස

ස්ටාර් වෝර්ස් හී මේජර් – ඇන්ඩෲ ජැක් කොරෝනා වෛරසය වැළඳීමෙන් මෙලොව හැරයයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය ප්‍රීතියෙන්…. – මෝඩයාගේ දවසේ විශේෂාංගය

දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිසුණුම ඛේදවාචකය අද උදා වී ඇත – එක්සත් ජාතීන්

‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 යි.‘‘ – UN මහ ලේකම්

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!