×

කොවිඩ්-19: ස්පාඥ්ඥය අඟුළු දමයි – ප්‍රංශය වෙළදසැල් වසා දමයි

ස්පාඥය අගුලු දැමීමට සූදානම් වන අතර අතර ප්‍රංශයේ සියලු අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් වසා දැමීමට තීරණය කර ඇත.


ස්පාඥය අගුලු දැමීමට සූදානම් වන අතර අතර ප්‍රංශයේ සියලු අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් වසා දැමීමට තීරණය කර ඇත.

දිවයිනේ ජීවිත 91 ක් බිලිගත් COVID-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙස ප්‍රංශය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බොහෝ වෙළඳසැල්, ආපනශාලා සහ විනෝදාස්වාද පහසුකම් වසා දමනු ඇත.

ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරියේ ප්‍රධානී ජෙරොම් සලමොන්ට අනුව ප්‍රංශයේ කොරොන වයිරස් සඳහා පුද්ගලයින් 4,500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ආසාදිත බව සොයාගෙන ඇති අතර 300ක පමණ ප්‍රමාණයකගේ තත්වය දරුණු බව වාර්තා වේ.

“අපගේ ගමන් බිමන් අපි සම්පූර්ණයෙන්ම සීමා කළ යුතුයි. මෙම බැරෑරුම් මොහොත ජය ගැනීමට ප්‍රංශ ජනතාවට හැකියාවක් ඇතැයි තමාට විශ්වාසයක් ඇතැයි” ඔහු පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි